නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ 10ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මසුන් මැරීමේ නිරත වූ ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. ඉරනතිව් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේදීයි මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු මැද නාවික විදානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මෙම ධීවරයින් 10දෙනා අත්අඩංගුවට ගත්තා. අදාළ ධීවරයින් පිරිස ඉරනතිව් දූපතට දකුණෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී … Continue reading නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ 10ක් අත්අඩංගුවට